Channel Avatar

Dhana Vlog @UCwspC5ZkacPpucLvfQyVI_Q@youtube.com

2.4K subscribers - no pronouns :c

More from this channel (soon)


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Dhana Vlog
Posted 4 months ago

❤❤කිස් එකක් දෙන්න.....❤❤

❤සැමියාට බිරිඳට දවසට එක වතාවක් හෝ කිස් එකක් දෙන්න....
කිස් එකක් කියන්නෙ නිකං නහය කම්මුලට ලං කරලා සුවඳ බලන එක නෙවෙයි... තොල්පෙති විතරක් ඒ හාදුවෙන් තෙමන එක....
ලව් කරන කාලෙ නං කවුරු හරි අහක බලනකල් ඉඳලා පණ දාගෙන කිස් කරපුවා අමතකද ? ෆිල්ම් හෝල් එකේ ලයිට් නිවෙන කල් ඉවසිල්ලක් නැතුව හිටියා අමතකද ?
අන්න ඒ මතකය නැවතත් ආවර්ජනය කරන්න...

❤කවුරුත් නැති වෙලාවක කිස් එකක් දෙන්න. දරුවො ඉස්සරහම කිස් එකක් දෙන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ... එතකොට දරුවො දන්නවා අම්මයි තාත්තයි ආදරෙන් ඉන්නවා කියලා... උන් කියාවි මල කෝලං කියලා.. ටික දවසක් යනකොට ගානක් නැතිවෙයි...

❤කිස් එකක් දෙන්න..... රෑට නිදාගන්න ඉස්සර වෙලා... සමහරවිට ඒක තව ටිකක් දුරදිග යයි.. කමක් නෑ... ඒකෙන් පාඩුවක් වෙන්නෙ නෑනෙ...

❤කිස් එකක් දෙන්න... රෑ මැද ඇහැ ඇරුනොත්.... තුරුල්ලට ගන්න... ඒක සුවදායී නින්දකට මග පාදයි...

❤කිස් එකක් දෙන්න... උදේට නැගිට්ටම.... දවසම ප්‍රබෝධමත් වෙයි... ආදරේ වැඩි වෙයි...

අපේ ජීවිතවල අවසානය කොහොම ලියවිලා තියෙනවද කියලා අපි දන්නෙ නෑ,.... මැරෙනකල් ආදරෙන් ඉන්න....

❤කිස් එකක් දෙන්න.... ඒක සමහරවිට ඔබ දෙන අවසාන කිස් එක වෙන්න පුළුවනි...

❤ජීවිතේ අවසාන කිස් එක කියලා හිතාගෙන... පුළුවන් හැම වෙලාවෙම..
❤කිස් එකක් දෙන්න....❤

0 - 0

Dhana Vlog
Posted 4 months ago

තාත්තලගේ ආදරේ නිහඩ විය යුතුද ?

🖤 තාත්තා කෙනෙක් විදිහට ඔයා ඔයාගේ දරුවන්ට අසීමිතව ආදරේ නම් ඔයාට ඒක දැනෙනවා නම් ඔයාගේ ආදරේ දරුවන්ට පුලුවන් හැම වෙලාවෙම කියන්න පෙන්නන්න .

ආදරේ හිතේ හංගගෙන හිටියට යුතුකම් සියල්ල ඉටු කලාට සමහරවිට ඔයාගේ දරුවන්ට ඔයා එයාලට ගොඩක් ආදරෙයි කියන එක අවබෝධ නොවෙන්න පුලුවන්. ඒකට කාලයක් ගත වෙන්න පුලුවන්. සමහරවිට ඔවුන් වැඩිහිටියන් වෙන තුරුම ඒ කාලය දිග වෙන්නත් පුලුවන් ..

ඒ නිසා පුලුවන් හැම වෙලාවකම දරුවන්ට ආදරෙයි කියලා කටින් කියන්න. ''මම ඔයාට ආදරෙයි පුතේ '' කියලා ඔයාම එයාලට කියන එක දරුවන්ට මහ මෙරක් වෙයි.

අපි ගොඩක් වෙලාවට අහලා තියෙනවා අපේ පරම්පරාව කියනවා තාත්තාගේ ආදරේ නිහඩයි ඒක තේරෙනකොට අපි පරක්කු වැඩියි කියන කතාව . ඉතින් ඔයාගේ දරුවන්ට එහෙම හිතෙන්න ඉඩක් දෙන්න එපා.

දරුවන්ට ආදරෙයි නම් ආදරෙයි කියන්න. ඔවුන්ට එය දැනෙන්න දෙන්න. නිහඩ ආදරවන්තෙයෙක් වෙන්න එපා. ♥️

0 - 0

Dhana Vlog
Posted 4 months ago

උබ දන්නවද මේ ලෝකෙ තනියම ඉන්න එවුන් ඉන්නවා නේද උන් මාර මොරාල් එවුන්, උන් සමහරවිට පවුලෙන් කොන්වෙලා එහෙමත් නැතිනම් තමන් ජීවත් වෙන සමාජෙන්ම කොන්වෙලා පැත්තකට වෙලා තමන්ගෙම වැඩක් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හොඳට මතක තියාගනින් උන් එක්ක හැප්පෙන්න රංචු පිටින් ඉන්න උන්ට බැහැ. උන් තනිකම අත්දැකීමක් කරගෙන ජීවිතේ ගොඩක් දේවල් අවබෝධ කරගෙන ඉස්සරහට යන්න ප්ලෑන් ගහල ඉවරයි. ඒ නිසා උබත් පුළුවන් තරම් තනියම ගේම ගහන්න බලපන්. එතකොට කවුරු අත්පුඩි ගැහුවත් නැතත් උබගෙ ගමන යන්න ලේසියි.💪💪💪❤️❤️

1 - 1

Dhana Vlog
Posted 10 months ago

ඒක වෙනමම ෆීලින් එකක් 🥰😍 කදු ,මුහුද ,අහස 😲

වීඩියෝ එක පහලින් ,

https://youtu.be/7_Vv2S87AKo?si=xriED...

1 - 0

Dhana Vlog
Posted 10 months ago

Maldives 🇲🇻 resort Island ‪@Dhana_Vlog‬

https://youtu.be/4z6YoXR9H-0?si=LqpSX...

1 - 0

Dhana Vlog
Posted 10 months ago

#lion 🦁 king of the jungle 👑
සම්පූර්ණ වීඩියෝ එක බලන්න ‪@Dhana_Vlog‬

https://youtu.be/gZSehPhSADQ?si=NdNSP...

2 - 0

Dhana Vlog
Posted 10 months ago

අලි සෙල්ලම් සම්පූර්ණ වීඩියෝ එකම 🥰

https://youtu.be/ZwSIiQ3edLs?si=ddk0b...

youtube.com/@DhanuSandaru

3 - 0