Channel Avatar

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි @UCqNpU6KedelcXFs36EwcdVQ@youtube.com

123K subscribers - no pronouns :c

Learn English in Sinhala. All beginner, intermediate and ad


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 2 weeks ago

Happy New Year! Wishing you an amazing 2025—your best year yet!

424 - 23

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 1 month ago

Would you rather I posted a video every day? මේ ප්‍රශ්නෙට ඔයාලගෙ ප්‍රතිචාරය Yes / No කියලා Comment කරන්න. මේ වගේ Would you rather වලින් ප්‍රශ්න අහන විදිය ඉගෙන ගන්න ඕන අයට පුලුවන් පහල Lesson එක බලන්න. 👇

22 - 4

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 1 month ago

ගොඩක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි "Life doesn't make sense" කියන එක. මොකද්ද මේ make sense කියන්නෙ. Make sense ගැන මේ වැඩසටහන බලලා නැත්තන් අනිවා බලන්න. 👇

21 - 0

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 1 month ago

කෙනෙක් ඔයාට "Nice to meet you" කිව්වොත් පහල ප්‍රතිචාර වලින් නිවැරදි ප්‍රතිචාරය මොකද්ද?

65 - 12

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 1 month ago

Would rather භාවිතය ගැන පාඩම මේ දවස් වල හදමින් ඉන්නෙ. විනාඩි 50ක් විතර දිග ලොකු වැඩසටහනක්. ඔයාලා බලන්න වඩා කැමති පහල options වලින් කෝකද? What would you rather watch?

113 - 13

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 4 months ago

I'm going through a rough patch at the moment, but I'll start posting videos again once things get back to normal, hopefully. Thank you!

-Thimira Anjana

88 - 14

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 5 months ago

"She is way too young." මොකද්ද මේ way too භාවිතය? way too, far too, too much, too many මේ හැමදේම නිවැරදිව මේ අලුත්ම පාඩමෙන් ඉගෙන ගන්න. 👇

16 - 0

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 5 months ago

Keep your eyes on the road ඇතුලු වැදගත් English phrases 6ක්!

10 - 0

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 7 months ago

ඔයාලටත් බොහෝ විට මේක වැරදිලා ඇති 👇

19 - 0

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Posted 9 months ago

නෑයො ගෙදෙට්ට එන, නෑයන්ට ගෙදෙට්ට ආරාධනා කරන කාලෙනෙ මේක. මේ සම්බන්ධ නිවැරදිම ඉංග්‍රීසි ඉගෙන ගන්න 👇

17 - 0