Channel Avatar

SM FORTY EIGHT @UCowscLb6BN0Li7ZUB5e9PeQ@youtube.com

837 subscribers - no pronouns :c

"හීනය තනුක නොකරන්න" A/L විද්‍යා/ ගණිත විෂය නිර්දේශය මුළුමන


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

SM FORTY EIGHT
Posted 2 months ago

කාලය කිසිවකු වෙනුවෙන් නතර වන්නේ නැත. ඒ නිසා එය බුද්ධිමත්ව පාවිච්චි කරන්න.

2 - 0

SM FORTY EIGHT
Posted 2 months ago

අන් අයගේ ජිවිත සාර්ථක කිරීමට පෙර ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න

2 - 0

SM FORTY EIGHT
Posted 2 months ago

බාධක පැමිණෙන විට ඔබගේ අරමුණට යන මාර්ගය වෙනස් කරන්න.

නමුත් අරමුණ වෙනස් නොකරන්න.

4 - 0

SM FORTY EIGHT
Posted 2 months ago

සමාජ තත්වයට වඩා වටින්නේ මනුස්සකමයි

6 - 0

SM FORTY EIGHT
Posted 2 months ago

සාර්ථකත් වයට යන මග

2 - 0

SM FORTY EIGHT
Posted 2 months ago

ජීවිතය කිසි විටෙක පහසු වන්නේ නැත එම නිසා තවත් ශක්තිමත් වන්න.

3 - 0

SM FORTY EIGHT
Posted 2 months ago

ජීවිතය කිසි විටෙක පහසු වන්නේ නැත එම නිසා තවත් ශක්තිමත් වන්න.

3 - 0

SM FORTY EIGHT
Posted 2 months ago

ඔබ සාර්ථක මිනිසෙක් ද අසාර්ථක මිනිසෙක් ද ?

1 - 0

SM FORTY EIGHT
Posted 2 months ago

2 - 0

SM FORTY EIGHT
Posted 2 months ago

අද ඉල් පොහෝ දිනයයි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි.

වස්සාන සෘතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලැබේ.

3 - 0