in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
Umandawa Enhances Public Healthcare with a Generous Ambulance Donation!
In a remarkable gesture of public service, Umandawa Global Buddhist Village today donated a state-of-the-art ambulance worth over 30 million rupees to the Ministry of Health.
Originally gifted to Most Venerable Siri Samanthabhadra Thero by Mr. Ruchika Vidanapathirana, the Thero selflessly redirected this invaluable resource to benefit the broader public.
The ceremonial handover took place at the Umandawa Mahoshada Hospital premises, where the ambulance was presented to Mrs. Vathsala Priyadarshani, Additional Secretary (Administration) of the Ministry of Health, and Mr. Dinipriya Herath, Deputy Director General.
This initiative reflects Umandawa's unwavering commitment to improving healthcare and serving communities across Sri Lanka.
🔸🔸🔸
උමංදාවෙන් රජයට ගිලන් රථ පූජාවක්!
අද දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය විසින් ලක්ෂ 300 ට වඩා වටිනාකමකින් යුත් අති නවීන ගිලන් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබිණි. රුචික විදානගමගේ මැතිතුමා විසින් සිරි සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයාන් වහන්සේ හට පරිත්‍යාගයක් ලෙස පූජා කරන ලද මෙම ගිලන් රථය, උන්වහන්සේ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(පාලන) වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත් මහත්මා වෙත උමංදාව මහෝෂධ රෝහල් පරිශයේදී අද දිනයේදී පොදු මහජනතාවගේ හිත සුව පිණිස පරිත්‍යාග කරනු ලැබිණි.
449 - 28
A New Beginning for 2025!
On December 8, 2024, a special donation event was held at the Ruhunu Kataragama Maha Devalaya premises, distributing essential school supplies and school bags to 200 schoolchildren.
The event was honored by the presence of Most Venerable Siri Samanthabhadra Arhat Maha Thero, whose visionary leadership through the Umandawa Global Buddhist Village continues to inspire transformative humanitarian efforts in Sri Lanka.
This initiative was organized by the Basnayake Nilame of the Ruhunu Maha Kataragama Devalaya, Hon. Dishan Gunasekara, and fully sponsored by Mr. Anushka Gunasinghe, founder of CameraLK Store.
🔸🔸🔸
2025 වසරට අලුත් ඇරඹුමක්!
රුහුණු කතරගම මහා දේවාල භූමියේදි පාසල් දරුවන් 200 දෙනෙක් උදෙසා අවශ්‍ය පාසල් උපකරණ කට්ටල සහ පාසල් බෑග් බෙදා දීමක් ඊයේ දින (08/12/2024) Siri Samanthabhadra Arhat Maha Thero වැඩම වීමෙන් සිදුකෙරිණි. Ruhunu Maha Kataragama Dewalaya බස්නායක නිලමේ තැන්පත් ගරු. ඩිෂාන් ගුණසේකර මැතිතුමා මෙම කටයුත්ත සංවිධානය කළ අතර CameraLK නිර්මාතෘ අනුෂ්ක ගුණසිංහ මහත්මාගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම පරිත්‍යාගයන් සිදුවිය.
385 - 4
https://youtu.be/BlHvUmB0Md0?si=rSPOY... 🔸🔸🔸 දවසට ජීවත්වන දහම - 2024 10 06 විපස්සනා දේශනාව 🔸🔸🔸
152 - 6
Siri Samanthabhadra Arhat Maha Thero visited the site of the Mailankulama lake restoration project today (07/08/2024) at Habarana Eco Park to inspect the work being carried out for the benefit of elephants as well as other wildlife.
This project which is conducted according to the concept of Venerable Siri Samanthabhadra thero with the collaboration of Umandawa Global Buddhist Village and Cha’s Organics is aimed at wildlife conservation and preserving biodiversity. Thereby, we expect to contribute towards reducing climate change, which is currently a frequently discussed topic worldwide.
Officials of the Wildlife Department also participated in this visit.
🐘🐿🦔🌳
අලි ඇතුන් ඇතුළු වන සතුන් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කරන හබරණ හුරුළු පාරිසරික උද්‍යානයේ ( Eco park) මයිලන්කුලම වැව භූමියට අද (2024 08 07) දින සිරි සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයන් වහන්සේ ව්‍යපෘතියේ වැඩ කටයුතු සොයාබැලිම සඳහා වැඩම කරනු ලැබිණි.
උන්වහන්සේගේ සංකල්පයකට අනුව Umandawa Global Buddhist Village හා Cha's Organic එක්ව කරගන යනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් වනාන්තර සහ ජෛව විවිධත්වය සංරක්ෂණය තුලින් වර්තමාන ලෝකයේ වැඩි වශයෙන් සාකච්ඡා කරනු ලබන දේශගුනික විපර්යාස අඩු කිරීමට අපගේ දායකත්වයත් ලබාදීමට අපේක්ෂා කරනවා. මේ සදහා පලාත් වන සංරක්ෂණ නිළධාරීන් ද සහභාගි විය.
460 - 23
The Sangha lead by the venerable there has performed a tremendous service to the country and the society through Siri Sadaham Monastery for a period of more than century. In order to spread the message of eternal joy of celibacy to the thousands of people’s comfort after ending all the suffering in their worldly lives and realizing the truth, they have extended the program to Umandawa If one need to get rid of all suffering and be free as bird , must come and join with umandawa which was thought you to live happily whole life with all community without any barriers. It teaches you to think practically without any suffer along with ongoing meditation techniques which was secret for whole world. Come and search your joyful life Come and search your pure heart Come and search your insight pureness Come and search your freedom for ever