in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
සෝවාන් වෙන්න භාවනා කරන්නවත් සිල් ගන්නවත් ඕනේ නෑ.
සම්පූර්ණ දේශනාව නරඹන්න.
#niwana #sowan #සෝවාන්_වීම #අංගන්ගොඩ #පඤ්ඤාවංශ #හිමි #angangoda #pannawansha #thero
2 - 0
ලෝකය සාරයි සාරයි කියමින් තම දරුවන්, දෙමාපියන්, නෑ හිත මිතුරන් හට කියා නොදී, දහම් මඟ හැකි අයුරින් පෙන්වා දෙන්න.
26 - 2
ධර්මරස කණ්ඩායමේ සංවිධානය කරන ධර්ම දේශනා මාලාව. දායක වීම සඳහා QR කේතය scan කර ධර්මරස කණ්ඩායමට සම්බන්ධ වන්න.
7 - 0
ලෝකසත්වයා නිතරම කටයුතු කරන්නේ මිය නොයන පුද්ගලයින් ලෙසය. නිතර වෛරය ද්වේශය ඉරිසියාව කුහකකම වපුරන්නාහ.
මරණය තණ අඟ රැඳි පිණි බිංදුවක් බඳුය.කිනම් මොහොතේ ගිලිහී යා හැකිදැයි කිසිවෙක් දන්නේ නැත.
නිවන් මඟ අභිමුව ඇති මෙවන් කාලයක කාලය වෛරය ද්වේශය සඳහා මිඩංගු නොකර සසරින් මිදීම උදෙසා වීර්යය වඩත්වා..
නිවනම වෙත්වා...!
17 - 0
ඔක්තෝබර් පලමුවැනි ඉරිදා ප්රඥා නාලිකාවේ රාත්රී 7 ට
@PragnaTV #uduwedhammaloka #buddism #niwana #kalyana #reality
6 - 1
තෙරුවණ සරණයි..!
අපි හිතාගෙන ඉන්න විදියට අපිට තව කල් තියෙනවා.
ඉගෙනගන්න, කසාද බඳින්න, වාහන ගෙවල් දොරවල් හදාගන්න, දරුවෝ හදලා ඒ අය උස්මහත් වෙනකං සතුයින් බලාගෙන ඉන්න.
පොඩ්ඩක් නවතින්න..!
හිතන්න.....
අවුරුදු 80 ක් විතර පරමායුෂ සහිත මේ මනුස්ස ජීවිතය ලැබුනේ ඔය ටික කරගන්නද..?
කල්පගානකට පස්සේ හම්බුවුන අතිශය දුර්ලභ අවස්තාවක්. මේකේ උපරිම විනෝදාස්වාදය ගන්න ගියොත් සසරම අනාථයෙක් තමයි...
දැන් ඔයගොල්ල ගත කරලා තියෙන ජීවිත කාලය පරමායුෂ ගානෙන් අඩු කරලා බලන්න ( වාසනාවක් තිබ්බොත් එච්චර කල් ඉදියි)
හිටියේ නැත්තං...! මඟදි මියගියොත්, ආබාධිත උනොත්, කන් ඇහෙන්නේ ඇස් පේන්නේ නැති උනොත්..
බොහොම කෙටි කාලයයි තියෙන්නේ. අඥානයෙන් වගේ මැරෙන්න හදන්නේ නැතුව දහම වඩන්න. එවිට සසරෙහි අනාථයෙක් වීමේ සම්භාවිතාව බොහෝ දුරට අඩු වේවී...!
නිවන් අවබෝධය දුර නොවේවා..!
10 - 0
මෙම නාලිකාව උතුම් ධර්මදානය පිණිසම වේවා..!
ප්රඥා නාලිකාවේ සහ වෙනත් නාලිකා වල විකාශය වූ නිවන අරමුණු කරගත් දේශනාවල කොටස් විකාශය කර එම දේශනා වලට යොමුවන ලෙසින් comment section හි සබැඳියාවන් දක්වා ඇත.
මෙහි අරමුණ නම් යම්කිසි අයෙක් මෙම නාලිකාවේ දේශනා කණ්ඩයක් හෝ අහම්බෙන් දැක ඒ ගැන සිත පහදවා දහම් අවබෝධය පිණිසම ඉන් පසුව කටයුතු කරවීමයි.
සියලු ලෝක සියලු සත්වයෝම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම නිවන අවබෝධ කරගනිත්වා..!
තෙරුවණ සරණයි..!
channakanipuna@gmail.com