in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
ඊයේ SLT DATA ඉතුරු වුන නිසා BLACK MYTH WUKONG TEST LIVE එකක් ගෙනාවා අනිත් CHANNEL එකේ... එදා ගහන්න බැරුව හිටිය BOSS, වැරදිලා මගේ අතින්....😪 දන්නැද්ද පොඩ්ඩක් ඩාම් වුණා ..මෙන්න LINK එක...ආයි අපි අලුත් CHAPTER එකෙන් හම්බෙන්නේ....
youtube.com/live/HNmIs3vep8M
618 - 31
ASSASSIN'S CREED SHADOWS PC REQUIREMENTS...
VALHALLA RELEASE වෙද්දී GTX960ක් තිබ්බේ... හිරවෙවී ගැහුවා. මේ පාර හොදටම ඇති... 😊😊
580 - 51
Ubisoft එකේ සිංහල තේරෙන එකෙක් ඉන්නවද මන්දා... අද video එක දාපු දවසෙම, game එක තව කල් යවලා මාසෙකින්.. දැන් March 20 release වෙන්නේ ... valentine දවස නිකම් තමා එහෙනම් 😪
896 - 60
අද Video එකක් නෑ ප්‍රෙන්ස්... හෙට උදේම දාන්නම් ඊලග Indiana Jones එපිය... කලබල වෙන්න එපා... ඔය ලමයි දැන් ගෙදර යන්න...🙃🙃
832 - 161
අද තමා මෙච්චර දවස් ගහපු GOD OF WAR RAGNAROK ගේම් එකේ සුපිරිම කොටස දැක්කේ.... අද නම් PURE CINEMA 😍😍.... තව එක කොටසක් තියෙන්වා ගේම ඉවර කරන්න... මුල ඉදන් බලන් ආපු නැති පොරක් ඉන්නවා නම් බලන්න එපෝ හැබැයි... මෙච්චර ලස්සන කතාවක් SPOILවෙන එක නම් අපරාදයක්....
683 - 61
හරි guys... PSU එකත් ඉවරයි... 😓😓😫 මේ දැන් video එකක් edit කරන ගමන් කෙලවුනා... මාර අපලයක් ගෙවන්නේ මේ දවස් වල 🤧🤧
1K - 136
HI There! Welcome to my channel .This channel is all about gaming . Stay subscribed for epic and more enjoyable content.