No content on this channel :c try Try Looking at shorts maybe lol :p
වෛද්‍ය විද්‍යාව දියුනුවත් එක්ක මිනිසාට වැලදෙන විවිද රෝග හදුනාගැනීම, ප්‍රතිකාර හා ඉන් වැලෙකෙන ආකාරය සොයාගෙන තියනව. රෝගයක් වැලදීමට පෙර ඉන් වැලකීමට පුලුවන් නම් එය තමයි අපි ලබන ලොකුම ජයග්‍රහනය.
තවත් දෙයක් තමයි අපිට වැලදෙන්නට ඉඩ තිබෙන රෝග පිලිබඳ හොඳ අවබෝධය. රෝගයක් වැලදීමෙන් පසුව වෛද්‍ය ප්‍රතිකාර මගින් එය සුව කල හැකි උවත් ඊට පෙර එය වලක්වාගැනීමට හැකි නම් එය ගොඩක් යහපත්. ඉන් ඇතිවන අතුරු ආබාධ වලිනුත් වැළකෙන්න පුළුවන් එතකොට.
ඉතින් E Clinic Facebook පිටුව හා YouTube චැනලය මගින් අපි බලාපොරොත්තු වන්නෙ අන්න එයයි. අපේ ශරීරය පිලිබද හොද අවබෝදය, අපිට වැලදෙන රෝග මොනවද, රෝග වලින් වැලකිම, රෝග වල බලපෑම හා ප්‍රතිකාර ක්‍රම ආදී විවිධ කරුනු මේ හරහා සාකච්ඡා කරන්න අපි තෝරගෙන තියෙන්නෙත් දැනට ශ්‍රී ලංකාවේ සිටින ඉහලම සුදුසුකම් සපුරපු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්. ඉතින් ඔවුන් මේ හරහා සිදුකරන වෛද්‍ය උපදෙස් හරහා අපේ මිනිසුන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරවීමයි E clinic අපගේ පැතුම.