in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
නිහඩ තැන් වල, ප්‍රේමය රැදුනෙ හරි අඩුවෙන්,දරා ගැනීමි, බලා ගැනමි පමණයි තිබුණෙ..💔 ( අද සවස 5.30 )
8 - 2
මහනුවර දළදා පෙරහැරෙහි සධාතුක කරඬුව තම කර මත වඩා හිඳුවමින් ගෞරවය පෙරදැරි මහත් අභිමානයෙන් වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාණෙනි එ උතුම් කුසලයෙහි ආනුභාවයෙන් ඉදිරි ආත්මභවයක උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!යි ප්‍රාර්ථනා කරමි.,සුබ ගමන් 🙏🙏🙏
2 - 0
😊..ඔයාව මට මුණගැහෙන්නේ මං නොහිතපු වෙලාවක නොහිතපු දිනේක, නොහිතපු තැනකදි මං ඔයාලා ගැන දැනගෙන හිටියේ නෑ ජීවිතේ කිසිම දවසක ඔයාලව අඳුනගන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ අහම්බෙන් ඔයා හම්බ වෙලා මං ඔයාලගේ ලෝකෙ අඳුනාගත්තා. ඒකට මං ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා !මට ඔයාලා ගැන කියා දුන්නෙ ඔයාගෙ ආදරණීයකම..
මං ඔයාලට Special need කියන්න කැමති නැහැ.. මං කියන්නමි gifted children කියලා. ඇත්තටම ඔයාලා තෑගී .හැබැයි සමහරු ඔයාලව හඳුන්වනවා විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ කියලා මට ඔයාගේ කිසිම විශේෂයක් දැනුනේ නෑ මට දැනුනේ පිරිසිදු ඉතා උතුම් මනුස්ස ගතිගුණවලින් පිරිපුන් ආදරණීය දරුවෙක් විදිහට .
ඉතින් මට ඔයා නිසාම රිචඩ් foundation එක සමග සම්බන්ධ වන්නට ඉතා අනර්ඝ අවස්ථාවක් ලැබීම ගැන මං සතුටු වෙනවා වෘත්තියෙන් ගායන ශිල්පියෙක් වුණු මට අවස්ථාවක් ලැබුණා (Richard foundation) www.facebook.com/richardfoundation/එකේ තේමා ගීතය ගයන්නට මං ඒක ගොඩාක් සතුටින් කරා ඔයාලා වෙනුවෙන් .ඒක ඔයා වගේම වගේම සුවහසක් දැයේ දරුවන්ට උපහාරයක්ම වේවා. ඔයා වගේම මේ රටේ මුළු ගැන්විලා අසරණ වෙලා දුක්වෙලා, කාගෙවත් හව්හරණක් නැතිව ඉන්න ඒ අහිංසක ජීවිත වලට ඔයත් එක්කම ගිහිල්ලා එබෙන්න මං හරි කැමැතියි . ඒ දුක බෙදාගන්න ඒ කදුළු පිසදන්න..
ඒ වෙනුවෙන් මගේ කාලය ශ්‍රමය ධනය මගේ කටහඬ මට කරන්න පුළුවන් සියලු කැපවීම් කරන්න මම තීරණය කරලා ඉවරයි .ඔයාලගේ ඒ අහිංසක ලෝකය හරිම සුන්දරයි හරි සරලයි හරි තාත්විකයි හරි පිරිසිදුයි මට එතැන හම්බවුන මනුස්සකම වෙන කොහෙදිවත් මට ලැබුණේ නෑ මං අද සතුටු වෙනවා ඒ ගත්ත තීරණය ගැන මට පුළුවන් තරම් කාලයක් මගේ කාලය ඔයාලා වගේ මල් වෙනුවෙන් මං වැය කරනවා.ඒක සත්තයි .I will give you only love and you have to take only love from me . dont let any one hurts you..
STAY Blessed MR RICHARD .💚
2 - 0
ධනපති පංතිය, පීඩිත පංතියේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුනු අපේ කාලයේ විරැවන්ට උපහාරයක් පිණිසම වෙිවා! @NaadaMusicOfficial @NaadaTvOfficial @KeshanDhanuddara @Antsmusic @TeamNaach @swarajindia7728 @TVDeranaOfficial @swaraent @CharanaTVOfficial @skytunemedia8427 @SkyDoesShorts @swarnavahinitv
1 - 0
Hi I'm Keshan Dhanuddara,
Warm welcome to my Channel.!.
I know is not easy..
On most of your busy days to keep your head steady ..there are one million distraction in your daily life...
Here Iam to soothes you, to heal you, to keep you calm, and happy , with my ability ...
"Music gives a soul to the universe, wings to the mind, flight to the imagination and life to everything.”
So..take the best of me.!!.