රාග,ද්වේශ,මෝහ ගින්නෙන් පෙලෙන සැමගෙ ඒ සිත් දහමින් නිවාලීම උදෙසා
----------------------------------------------
🍃🌼 සුචරිතවත් සමාජයක් ගොඩනැගීමේ පරම අදිෂ්ඨානයෙන්,බුද්ධ වචනය නැමැති අමෘතය ඔබ සමග බෙදාගනිමින් ඔබෙ හිත දහමින් නිවාලීම උදෙසා අපි කරන වෑයමකි මෙය.
🌼 එන්න ධර්මය දකින්න....🙏🌸
☸️ යෙ සත්ථවාහෙන අනුත්තරෙන
සුදෙසිතං මග්ගමනුක්කමන්ති
ඉධෙව දුක්ඛස්ස කරොන්ති අන්තං
යෙ අප්පමත්තා සුගතස්ස සාසනෙ.
🌷 ```යම් කෙනෙක් තුමූ නිරුත්තර වූ සාර්ථවාහකයාණන් විසින් මොනොවට දෙසන ලද ආර්ය්යමාර්ගය අනුව යෙත් ද,යම් කෙනෙක් තුමූ බුදුසසුන්හි අප්රමාද වූවාහු ද මේ අත්බව්හි ම දුක් කෙළවර කරත්.