Channel Avatar

Seerambagama @UCcL1uGDX74OSljvU3LtiBxg@youtube.com

38K subscribers - no pronouns :c

Seerambagama search my chanal travaling chanal .


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Seerambagama
Posted 5 days ago

මෙම ස්තුප අතරින් රුවන්වැලි මහා සෑය දැක්වෙන ජායාරූපය කුමක්ද 🙏🙏🙏 බුදු සරණයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරනයි ඔබ සැමට🏵️🌺🙏

91 - 5

Seerambagama
Posted 1 week ago

ශ්‍රී මහා බෝධියේ පැරණි ගරාදි වැට දැකල තියනවද?🏵️🌺🙏 බෞද්ධයෙක් හැටියට මෙම ස්ථානයේ කැණිම් කරන විට ඇතුලටම ගොස් සියැසින් මෙය දැක ගැනිමට මට අවස්ථාව ලැබුණි මෙ වන විට විදුරුව අවපැහැ ගැන්වි ඇත පහල මළුවේ ද වැටක් ගසා ඇත. මෙම ස්ථානය නොදැකපු කෙනෙක් සිටිනම් මෙම පොය දිනයේ පවසන්න මම එම ස්තානයේ විඩියෝවක් ගෙන එන්නම් අදම එය මටද පිනක් subscribe කර එකතුවන්න තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරනයි ...!🏵️🌺🙏🙏🙏

161 - 4

Seerambagama
Posted 1 week ago

මෙම ජනාධිපතිවරු අතරින් ජෙ.ආර් ජයවර්ධන මහාතා සිටින්නේ කුමන ජායාරූපයේද?🇱🇰🇱🇰🇱🇰👍

56 - 5

Seerambagama
Posted 1 week ago

අනුරාධපුර සමාධි පිළිමය මින් කුමක්ද 🙏🙏🙏 What is the Anuradhapura Samadhi statue?🙏🙏🙏 වැදගත් අපේ ඉතිහාසය හෙළ තාක්ෂණය දැකගැනිමට subscribe කර අප හා එකතුවන්න 🙏🙏🙏

70 - 4

Seerambagama
Posted 2 weeks ago

ඔබ කැමති බස් රථය කුමක්ද? වාහන වලට නව අංග එකතු කිරිම පිළිබඳ ඔබගේ අදහසත් පහලින් comment කරන්ම යන්න.🇱🇰💖🙏

32 - 6

Seerambagama
Posted 2 weeks ago

අබේගිරියේ ධාතු මන්දිරය මින් කුමක්ද?🙏🙏🙏 https://youtu.be/r9XMSyeanLw ලින්ක් එකෙන් පිළිතුර 🏵️🌺🙏

40 - 1

Seerambagama
Posted 2 weeks ago

අබේගිරිය විහාරයේ ධාතු මන්දිරයේ විඩියෝවක් කිසිදිනක ඔබ දැක නැහැ නේද? මාත් විවිද මාද්‍යන් ඔස්සේ සෙව්වත් තොරතුරක් සොයාගැනිමට නොහැකි විය. ඉතින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් නැරඹීමට පැමිණෙන ලංකිකයන්ගේ නෙත නොගැටුන එම ස්ථානයේ දුර්ලභ විඩියොවක් ගෙන එනවා අපිව subscribe කර එකතුවන්න තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරනයි ....!🙏🙏🙏🙏

80 - 1

Seerambagama
Posted 2 weeks ago

වාහන සිහිනයේ ඔබගේ ඉලක්කය කුමක්ද? 2025 වසරේ ඔබ සැමගේ ඉලක්කයන් තෙරුවන් සරණින් තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින් ඔබගේ උස්සහය විර්යෙන් සපලවේවා💝💖💝💖

52 - 3

Seerambagama
Posted 3 weeks ago

සුවහසක් දැහැමි සිත් වලට ලන්වු සීරම්බාගම යුටියුබ් නාලිකාව subscribe 32000 පසුකලා උදාවු නව වසරේ අපේ බලාපොරොත්තුව දැහැමි සිත් 100000 එකතු කර ගැනිමයි ඔබ අපේ වත්කමයි අපව subscribe කර එකතු වන්න තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරනයි ඔබ සැමට🏵️🌺🙏https://youtu.be/XGe0JahZulE

186 - 3

Seerambagama
Posted 3 weeks ago

අස්වැසුම දිමනාව සුදුසුම කෙනාට ලැබෙනවාද? සුදුසුම කෙනාට ලැබෙන එක කිසිම ප්‍රශ්නයක් නැත. එත් නොසුදුස්සන්ට නිකරුනේ ලබාදෙන්නෙ රටේ සංවර්ධනයට ඇති මුදල් නොවෙද? බිලි පිත්ත වෙනුවට මාළුවන් ලබාදිම යොග්‍යද? රජයේ මුදල් ලබා ගන්නා නොගන්නා සැමගේ අරමුණ විය යුත්තේ රට ගොඩ ගෙන අපේ දරුවන්ට යහපත් අනාගතයක් උදා කිරිමයි. දුගි දුප්පත් නම් අස්වැසුම වැනි ප්‍රතිලාභ ලබන්න එ වගෙම රට ගොඩ නගන්න එම පුද්ගලයන්ගෙන් ශ්‍රම දායකත්වයක් ලැබිය හැකිනම් ලබාගන්න එයට නිසි ක්‍රමවෙදයක් සදන්න. ප්‍රතිලාභ නොලබම අන්ත අසරන විදියට මහන්සි වෙන දිලිදු හා මද්‍යම පන්තිය අතර තවපන්තියක් තිබෙන බව සිතන්න. අත පය හයිය ඇති වැඩක් පලක් නැති ප්‍රතිලාභ ලබන අයට සහනාධාර දි පලදායී ලෙස ශ්‍රමය ලබාගන්න. නිවසක් වාහනයක් පහසුකම් ලබාගත් හැකි උනත් ප්‍රතිලාභ ලබා ගැනිමේ අරමුණින් දුප්පත් බව ආබරණයක් කොට තකන පුද්ගල කොට්ටාසයක්ද සිටි. බිලි පිත්ත වෙනුවට මාළුවා දෙන ක්‍රමය වෙනස් කරන්න. සුදුස්සාට නොපැකිලව හැකි සියලුම වරප්‍රසාද දෙන්න. ඉල්ලන් කන ජාතියක් නොවි හම්බකරන් කන ජාතියක් වෙමු තම උස්සහයෙන් සැමට දුප්පත් කම පරදන්න ලැබේවා ඔබ සැමට තෙරුවන් සරණයි ...! තිස්තුන් කෝටියක් දෙවි රැකවරනයි ...! 🏵️🌺🙏

40 - 5