Channel Avatar

Business Advisor @UCbNmnYYJ5UDIFoXSm3Y7UXA@youtube.com

368K subscribers - no pronouns :c

Intention of this channel is to make aware viewers on busine


ඔයත් මේ Phone එකට ඇබ්බැහි වෙලා ද? එහෙනම් මේ Video එක අනිවාර්යෙන් බලන්න. ඔයත් මේ විදියට Cafe එකක් කරල බලන්න. ඔයාට ලොකු Market එකක් හැදෙයි. Street Food Cafe එකක් කරල බලමු ද? ඔයාගේ Cafe එකෙත් Wi-Fi දෙනවද? එහෙනම් ඒක නොදී බලන්න. මේ විදියේ Concept එකක් ඔයත් කලින් Try කරලා තියෙනවද? මේ විදියේ Concept එකක් ඔයත් කලින් Try කරලා තියෙනවද? ඔයත් ඔයාගේ බිස්නස් එක මේ විදියට පොඩ්ඩක් වෙනස් කරලා බලන්න, ඔයාට ලොකු Market එකක් හැදෙනවා. ඔයාගේ බිස්නස් එකටත් මේ වගේ පොඩි වෙනසක් කරමු ද? #businessadvisor #business ඔයාටත් මේ වගේ Business Idea එකක් මීට කලින් ඇවිත් තියෙනවද? ඔයාගේ ව්‍යාපාරයත් මේ විදිහට වෙනස් කරලා ඔයාගේ කාලය ඉතුරු කර ගන්න. #news #businessadvisor ඔයත් මේ නීතිරීති වලට අනුකූලව නම් බිස්නස් එක කරන්නෙ, ඔයාගේ බිස්නස් එකත් සාර්ථක වෙයි. ඔයත් ඔයාට තියෙන Meetings වලට යන්න කලින්, මේ විදියට ලෑස්ති වෙනවද? ඔයත් එකම වෙලාවේ වැඩ ගොඩක් කරන කෙනෙක් ද? එහෙනම් අදම ඒක නතර කරන්න. ඔයාගේ බිස්නස් එකේ තොරතුරුත් Digital Files වල තියෙනවා නම් මේ වීඩියෝ එක අනිවාරෙන් බලන්න ඔයා ගන්න බඩු විකුණන කොට, මේ ක්‍රමවේදයට කරල බලන්න ඔයාටත් ඔයාගේ බිස්නස් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවද කියලා මේ වීඩියෝ එක බලලා තීරණය කරන්න. මේ Feature එක ඔයාගේ බිස්නස් එකෙත් තියෙනවා නම් සේවකයෝ කොච්චර මාරු වුණත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔයාගේ සේවකයන්ටත් වැටුප් ගෙවීම් කරද්දි, ඔයා මේවා ගැන සැලකිලිමත් වෙනවද? #businessadvisor ඔයත් WhatsApp Group එකකින්ද ඔයාගේ සේවකයන්ට පණිවිඩ දෙන්නේ? #businessadvisor #motivation #business ඔයාගේ බිස්නස් එකත් මේ විදිහට ද දුවන්නේ? #businessadvisor #motivation ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් ඔයත් පොලීයට ණය ගන්න කෙනෙක්ද? ඔයාගේ ව්‍යාපාරයේ වියදම් ගැන ඔයා හරියට බලනවද? ඔයත් මේ විදියට සල්ලි හොයාගත්තොත් ඔයාගේ Bank එකත් OD වෙන්නේ නැති වෙයි. ඔයා කොහොමද, ඔයාගේ වියදම් Balance කරගන්නේ බිස්නස් එකක් කරන ඔයාට මුදල් අවශ්‍ය නම් මේ ක්‍රම පාවිච්චි කරන්න. ණයක් අරන් බිස්නස් එක කරොත් මොකද වෙන්නෙ? #loan #businessadvisor #businesstips #business ඔයා ඔයාගේ බිස්නස් එකේ Future එක Plan කරනවා නම් මේ ක්‍රම 3න ඔයාට ගොඩක් වැදගත් වෙයි. මේ ක්‍රම 3න පාවිච්චි කරොත් ඔයාටත් ඔයාගේ වැඩ ටික ඉක්මනින් කරගන්න පුළුවන් වෙයි ඔයාට ආවේණික දෙයක් තියෙනවා නම් ඒක ඒ විදියටම තියාගන්න #businessadvisor #businessadvisor #srilanka ඔයාටත් දියුණු වෙන්න ඕනනම්, මේ විදියට හරිම අවස්ථාව තෝරගන්න පුරුදුවෙන්න ඔ‍යත් මේ වගේ අවස්ථාවන් අදුරගෙන තියෙනවද? #business #businessadvisor #srilanka ඔයා කොච්චරක් ඔයාගේ බිස්නස් එකට ආදරය කරනවද? ඔයා බොස් කෙනෙක් නම් හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න මේ දේවල් බිස්නස් එකෙන් අයින් කරන්න කාලෙ හරි #businessadvisor #businesstips තාමත් ඒ කාලේ විදිහටමද බිස්නස් කරන්නේ එහෙනම් බලන්න #businessadvisor #businesstips ඔයාගේ සේවකයන්ටත් ක්ෂේත්‍රය ගැන දැනුම දෙන්න දෙපාරක් හිතන්න එපා ඔයාගේ බිස්නස් එකේ මුදල් පෞද්ගලික වියදමට ගන්න එක අඩු කරන්න ඔයත් අද ඉදන් වියදම් කියන ඒවා හරියටම Track කරන්න ඔයත් වෙනස් වුනොත් තමයි සාර්ථක වෙන්න පුලුවන් ලෝකේ අනිත් රටවල් දැන් බිස්නස් දියුණු කරන විදිහ ඔයා ලඟ තියෙන මුදල් වලින් Unit Trust එකක් හරහා හොඳ ආදායමක් ගන්නෙ කොහොමද? ඔයාගේ ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන සල්ලි වලින් වැඩි පොලියක් ගන්නෙ මෙහෙමයි පොළියක් Share Market එකේ සල්ලි දන්න කලින් මේ දේවල් ගැන හොයන්න පුරුදු වෙන්න ඔයාගේ ආදායම වැඩි කරගන්න, Share Market එකේ Invest කරන්න ඔයාටත් පුලුවන් ඔයා අමාරුවෙන් හදපු Brand එක තව කෙනෙක් හොරකම් කරන්න කලින් මේ දේ කරන්න ඔයාගේ ජංගම ගිණුමේ නිකන් තියෙන මුදල් වලින් වැඩි පොලියක් ගන්න මෙහෙම කරන්න ඔයා බිස්නස් එකේ නමට Asset එකක් අරගෙන තියෙනවද? වාහනයක් ගන්නකොට වැඩියෙන්ම හොඳ තමන්ගේ නමට ගන්න එකද? බිස්නස් එකේ නමට ගන්න එකද?