in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
HaPpY nEw YeAr 2k24
👉නෑ,බෑ කියන්නෙ නැතුව කොහොමහරි ගේමක් ගහමු,ගොඩක් පරිස්සමට.✅
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
තෙරුවන් සරණයි.
4 - 0
Happy Birthday "TRANSISTOR"
1947 දෙසැම්බර් 23 වන දින පස්වරුවේ බෙල් රසායනාගාරයේදී ආදර්ශනයක් කරන ලද අතර, එය ට්‍රාන්සිස්ටරයේ උපන් දිනය ලෙස සලකයි.
ට්‍රාන්සිස්ටරය සොයාගැනීමේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන් තිදෙනා වූයේ William Shockley, John Bardeen සහ Walter Brattain ය.
Thank you….🙏
1 - 0
විද්‍යාව ඉගෙන ගත්ත කියල දේශීය තාක්ෂනය තුට්ටු දෙකට දාන්න එපා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
https://youtu.be/sfWiBUkUswc
0 - 0
🎈දැන් නියමයි
👉හදිස්සියෙ හැදුවෙ
Voltage Regulator
Water Cooling System
1.2V බැට්රියක් වෙනුවට 4.2V බැට්රියක් දැම්ම
ලැම්මාස්ටරේ වගේ 🐆
ඊට පස්සෙ Resistor දාල Voltage එක අඩු කරා
Resistor රත්වෙනව සෑහෙන්න♨️
වතුරෙ එබුව දැං හරි🧯
කාට හරි වැදගත් වෙයි
2023/07/16
👍👍👍
#voltage #srilanka
5 - 0
Welcome.
I welcome you to my channel. My hobby is to experiment with art and technology. If you like these things then join my channel. We share knowledge, combine that knowledge with our talents and try to bring out the talent that we have. ,
I provide interesting video about life and living
........... Thanks .............
ආයුබෝවන්.
Arts and Crafts චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නව.
කළාත්මක දේවල් සහ තාක්ෂණික දේවල් පිළිබදව අත්හදාබැලීම් කිරීම මාගේ විනෝදාංශය වේ.ඔබත් මේ දේවල් වලට කැමතිනම් මගේ චැනල් එකත් එක්ක එකතු වෙන්න.
අපි දැනුම බෙදාගෙන, ඒ දැනුමට තමන්ගේ හැකියාවනුත් එකතුකරගෙන විවිධ නිර්මාණ කරමින් තමාතුල සිටින ඒ දක්ෂයව එළියට ගන්න උත්සාහ කරමු.ඒ වගේම ජීවිතයට වැදගත්වන බොහෝ දේවල් මෙම චැනලය හරහා ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
.............ස්තූතියි...........
50 Subscribers (2019/10/21)
100 Subscribers(2019/10/31)
200 Subscribers(2020/01/19)
300 Subscribers(2020/02/06)
500 Subscribers(2020/05/05)
10000 Subscribers(2023/05/13)