❤️🍃💙දුර්ලභව ලැබුනු මනුස්ස ජීවිතයට වටිනාකමක් එක් කරමින්,
සමස්ථ ලෝක සත්වයා
වෙත දක්වන
අනුකම්පාවත් 💙
සොබාදහම සතු
බලගතු ශක්තියට
වටිනාකමක් දීමත් 💚
යථාර්ථය කැටිව
දැනුමෙන් පිරිපුන්
මිනිසකු බිහිවීමත් 💛
සියල්ල එකලු කර විශ්වයේ ආශිර්වාදය ලැබ මානසික නිදහසෙන් පොහොසත් මිනිසකු වීම , ඔබ ඔබට , ලැබුන ජීවිතයට දෙන සැබෑම වටිනාකමයි...💟 මේ ලෝකය කෙරෙහි දක්වන සැබෑම ආදරයයි... ❤️🍃💙