Channel Avatar

Design lk @UCQlnUoSBGj8QYrcSHAfko0Q@youtube.com

133K subscribers - no pronouns :c

Steering by Isuru Ariyawansha: www.shutterstock.com/g/Isuru


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Design lk
Posted 1 year ago

Design.lk ආයතනය විසින් පවත්වනු ලබන Adobe Illustrator Beginner to Advanced පාඨමාලාවේ, Online (Zoom App හරහා) පැවැත්වෙන නව කණ්ඩායමේ පළමු දිනය අගෝස්තු 5 වන දින සවස 4.00 ට ආරම්භ වේ.

පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක හරහා WhatsApp group එකට සම්බන්ධවන්න.

WhatsApp Group link: chat.whatsapp.com/F1Mf5N7JUjw8LvMholv4xl

පළමු දිනය සඳහා ඔබට නොමිලේ පහත Zoom Link එක හරහා සම්බන්ධ විය හැකි අතර, Designlk Youtube නාලිකාව හරහා සජීවීව ද විකාශය කෙරේ.
zoom.us/j/99020215433?pwd=c28vZ25VSEsvc1ZZaFpHeWxJ…
---------------------------------------------------

පාඨමාලා කාලය: මාස 3
පාඨමාලා ගාස්තුව: 7,500/-
මාධ්‍ය: සිංහල

Course link(LMS) : design.lk/course/adobe-illustrator-beginner-to-adv…
.............................................

Illustrator සම්බන්ධ කිසිදු මූලික දැනුමක් නොමැති කෙනෙකුට වුවද මෙම පාඨමාලාවට ඇතුලත් විය හැකි අතර, දැනටමත් දැනුම ඇති කෙනෙකුට තම දැනුම මට්ටම ඉතා ඉහළ තලයකට ගෙන ඒමට මෙම පාඨමාලාව ප්‍රයෝජනවත් වේ.

මෙම පාඨමාලාව තුළ දී Illustrator Software එක සම්බන්ධ පූර්ණ දැනුමක් ඔබට ලැබෙන අතර ඒ අනුව Illustrator හා බැඳුණු ඕනෑම නිර්මාණයක් සිදු කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

.............................................

පාඨමාලාව පැවැත්වෙන ආකාරය.
*සෑම සිසුවෙක්ම පහත පියවර අනුගමනය කල යුතුය.

zoom app එක හරහා live session එක සෑම සෙනසුරාදා දිනකම ප.ව 4.00 සිට ප.ව 6.00 දක්වා පැවැත්වේ.

class එකේ recordings design.lk website එක හරහා ලබා දේ.

ක්ලාස් එකේ notes හා course materials design.lk LMS එක හරහා ලබා දේ.

class එක පැවැත්වෙන දිනට පෙර අදාල lesson එක design.lk LMS එක හරහා පූර්ණ අධ්‍යයනයක් කිරීමෙන් පසු live session එකට සහභාගී විය යුතුය.

class එකට අදාල practicals අප ලබාදෙන dropbox link එකට upload කල යුතුයි. (live session එකට පෙර )

live session එකේදී practicals සාකච්ඡා කර අඩුපාඩු සාදා ලකුණු ලබා දීමක් සිදුවේ.

practicals ලකුණු මට්ටම 50% ට වැඩි සිසුන් සඳහා වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

* පාඨමාලාව අතරතුර illustrator වලින් සෑදූ design templates shutter stock, adobe stock වැනි stock web site වල අලෙවිකර dollar ආදායමක් උපයන ආකාරය පිළිබඳ පූරිණ දැනුමක් ඔබට ලබාදේ.

.............................................

මෙහෙයවීම
ඉසුරු ආරියවංශ
shutterstock.com/g/Isuru_concept
freelancer.com/u/isurusampath.html

කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ උපාධිධරයෙකි. තවද වසර දහඅටක තොරතුරු තාක්‍ෂණික ගුරුවරයෙකු ලෙස අඛණ්ඩව සේවය කර ඇති ඔහු දිවයිනේ වෙළඳ දැන්වීම් නිර්මාණය කරන ප‍්‍රධාන ආයතන කිහිපයක් තුළ කලා අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසද සේවය කරයි

අන්තර්ජාලය හරහා තම නිර්මාණ හැකියාව අලෙවි කල හැකි ප‍්‍රබල web site එකක් වන freelancer.com හි වසර දහයක අත්දැකීම් තුලින් ශ්‍රීලාංකික සිසුන් වෙත ගුණාත්මක Graphic Design පාඨමාලාවක් ලබාදීම මෙහිදී අපේක්ෂා කෙරේ.

Design.lk (PVT) Ltd.
www.design.lk
2-15, 2nd Floor,
Udeshi City Building,
Kiribathgoda.
Hotline: 0112 912 811

24 - 5

Design lk
Posted 1 year ago

:: අන්තර්ජාලය හරහා තම හැකියාව අලෙවි කරන්නේ කෙසේද?
:: මුදල් ලබාගන්නේ කෙසේද?
:: ඔබට තිබිය යුතු කුසලතා මොනවද?

මේ හැමදේටම පිළිතුරු දෙන්න අපි සූදානම්

මෙම වැඩමුළුව සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

සම්බන්ධ වීම සඳහා පහත Form එක පුරවන්න.
forms.gle/c2cCVpTUuWehqPhp7

44 - 5

Design lk
Posted 1 year ago

Design.lk ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසහන මාර්තු 04 වන දින ප.ව. 4.00 ට Zoom App හරහා පැවැත්වේ. ඒ සඳහා පහත link එක ඔස්සේ ඔබට සම්බන්ධ විය හැක.

zoom.us/j/93559660697?pwd=Yk8wSFgvdnlBdnNzcWZ1YlQ5…

වැඩසටහන අතරතුර තාක්ෂණික දෝෂයක් මතුවුවහොත් ඔබ සම්බන්ධ වී ඇති WhatsApp Group එක හරහා දැනුවත් කරනු ඇත.

-----------------------------------------

design lk YouTube නාලිකාව හරහා ද සජීවීව විකාශය කෙරෙන අතර, Zoom App හරහා සම්බන්ධ විය නොහැකි සිසුන්ට පහත Link එක හරහා YouTube ඔස්සේ ද සම්බන්ධ විය හැක.

youtube.com/live/XqSlNjVxgyc?feature=share

85 - 7

Design lk
Posted 1 year ago

CHECK OUT OUR LATEST VIDEO NOW !!
-------------------------------------------------------------------
USA Network Logo Design Illustration - Adobe Illustrator tips - Design.lk
https://youtu.be/XIYpsQP1sRs
-------------------------------------------------------------------

Contact us if you have any inquiries:
beacons.ai/design.lk


#usanetwork #logodesign #logo

58 - 0

Design lk
Posted 1 year ago

CHECK OUT OUR LATEST VIDEO NOW !!
-------------------------------------------------------------------
McDonald's Logo Design with Golden Ratio - Adobe Illustrator Tutorial
https://youtu.be/is9RgOauWMQ
-------------------------------------------------------------------

Contact us if you have any inquiries:
beacons.ai/design.lk

95 - 1

Design lk
Posted 2 years ago

FIFA world cup 2022 Logo Design - Illustrator #shorts - Design.lk
.
.
.
.
.
.
.

Steering by
Isuru Ariyawansha:


A graduate in Information Technology from the University of Kelaniya. He has also worked continuously as an IT teacher/lecturer for eighteen years and also works as an art director in several major advertising agencies in the country. This series of Videos / Tutorials are released to provide a series of technical instructions to students through ten years of experience at freelancer.com. On this powerful website, you can sell your creative skills online.




Design.lk (PVT) Ltd.
design.lk/
2-15, 2nd Floor,
Udeshi City Building,
Kiribathgoda.
Hotline: 0112 912 811

#freelancer #designlk #isuruariyawansha



-------------------------------------------------------
Created for a education purposes
-------------------------------------------------------

52 - 5

Design lk
Posted 2 years ago

My Shutterstock income: Designs 300 = $5,086 ( Rs. 1,780,000)
මීට වසර 6 කට කලින් Free වෙලවක හදලා දාපු Designs 300 න් මෙ Income 1ක ආවෙ. වසර 5 කින් විතර Designs දාන්න වෙලවක් තිබුනේ නැ නමුත් හැම මාසෙම රු. 20,000 - රු. 30,000 අතර Income 1ක් එනව.


කාටහරි සැකනම් මෙ Link 1ක බලන්න
shutterstock.com/g/Isuru_concept


....................................


මෙම වැඩමුළුවට සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එකෙන් අයදුම් පත්‍රය පුරවා අප වෙත එවිය යුතුය.
forms.gle/N3PhM2EeVYGCDpFj6


:: අන්තර්ජාලය හරහා තම හැකියාව අලෙවි කරන්නේ කෙසේද?
:: මුදල් ලබාගන්නේ කෙසේද?
:: ඔබට තිබිය යුතු කුසලතා මොනවද?
මේ හැමදේටම පිළිතුරු දෙන්න අපි සූදානම්
මෙම වැඩමුළුව සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.


2013 සිට වාර්ෂිකව නොකඩවා පවත්වන මෙම වැඩමුළුව 2022 සඳහා 14/6/2022 පොසොන් පොහොය දින පෙ.ව. 10.00 සිටෙ ප.ව.12.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


Freelancer / Shutterstock / Adobe Stock / payoneer / Skrill යන Website වල පූර්ණ දැනුවත් කිරීමක් මෙහිදී සිදුවේ.


වැඩමුළුවට සම්බන්ධ විය හැකි විස්තර ඉදිරි දිනයකදී design.lk ආයතනය විසින් ඔබට සපයනු ඇත.


මෙහෙයවීම
ඉසුරු ආරියවංශ
shutterstock.com/g/Isuru_concept
freelancer.com/u/isurusampath.html


කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ උපාධිධරයෙකි. තවද වසර දහඅටක තොරතුරු තාක්‍ෂණික ගුරුවරයෙකු ලෙස අඛණ්ඩව සේවය කර ඇති ඔහු දිවයිනේ වෙළඳ දැන්වීම් නිර්මාණය කරන ප‍්‍රධාන ආයතන කිහිපයක් තුළ කලා අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසද සේවය කරයි


අන්තර්ජාලය හරහා තම නිර්මාණ හැකියාව අලෙවි කල හැකි ප‍්‍රබල web site එකක් වන freelancer.com හි වසර දහයක අත්දැකීම් තුලින් ශ‍්‍රී ලාංකික සිසුන් වෙත තාක්‍ෂණික උපදෙස් මාලාවක් අන්තර්ජාලය හරහා ලබා දීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කෙරේ.


Design.lk (PVT) Ltd.
www.design.lk
2-15, 2nd Floor,
Udeshi City Building,
Kiribathgoda.
Hotline: 0112 912 811

44 - 4

Design lk
Posted 2 years ago

මෙම වැඩමුළුවට සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එකෙන් අයදුම් පත්‍රය පුරවා අප වෙත එවිය යුතුය.
forms.gle/N3PhM2EeVYGCDpFj6


......


:: අන්තර්ජාලය හරහා තම හැකියාව අලෙවි කරන්නේ කෙසේද?
:: මුදල් ලබාගන්නේ කෙසේද?
:: ඔබට තිබිය යුතු කුසලතා මොනවද?
මේ හැමදේටම පිළිතුරු දෙන්න අපි සූදානම්
මෙම වැඩමුළුව සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.


2013 සිට වාර්ෂිකව නොකඩවා පවත්වන මෙම වැඩමුළුව 2022 සඳහා 14/6/2022 පොසොන් පොහොය දින පෙ.ව. 10.00 සිටෙ ප.ව.12.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


Freelancer / Shutterstock / Adobe Stock / payoneer / Skrill යන Website වල පූර්ණ දැනුවත් කිරීමක් මෙහිදී සිදුවේ.


වැඩමුළුවට සම්බන්ධ විය හැකි විස්තර ඉදිරි දිනයකදී design.lk ආයතනය විසින් ඔබට සපයනු ඇත.


මෙහෙයවීම
ඉසුරු ආරියවංශ
shutterstock.com/g/Isuru_concept
freelancer.com/u/isurusampath.html


කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ උපාධිධරයෙකි. තවද වසර දහඅටක තොරතුරු තාක්‍ෂණික ගුරුවරයෙකු ලෙස අඛණ්ඩව සේවය කර ඇති ඔහු දිවයිනේ වෙළඳ දැන්වීම් නිර්මාණය කරන ප‍්‍රධාන ආයතන කිහිපයක් තුළ කලා අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසද සේවය කරයි


අන්තර්ජාලය හරහා තම නිර්මාණ හැකියාව අලෙවි කල හැකි ප‍්‍රබල web site එකක් වන freelancer.com හි වසර දහයක අත්දැකීම් තුලින් ශ‍්‍රී ලාංකික සිසුන් වෙත තාක්‍ෂණික උපදෙස් මාලාවක් අන්තර්ජාලය හරහා ලබා දීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කෙරේ.


Design.lk (PVT) Ltd.
www.design.lk
2-15, 2nd Floor,
Udeshi City Building,
Kiribathgoda.
Hotline: 0112 912 811

43 - 4

Design lk
Posted 2 years ago

Design.lk (PVT) Ltd. 2022 නව Graphic Design පාඨමාලා ආරම්භය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
Course Details: design.lk/files/Course-Details.pdf

මෙහෙයවීම
ඉසුරු ආරියවංශ
shutterstock.com/g/Isuru_concept
freelancer.com/u/isurusampath...

39 - 4