As much as I can, I am ready to work for the fun and taste of the children and make creative presentations to develop their knowledge, attitudes and skills.
මා හට හැකි උපරිමයෙන් දරුවන්ගේ විනෝදය ,රසය උදෙසා කටයුතු කිරීමට සූදානම් සේම ඔවුන්ගේ දැනුම , ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම උදෙසා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් සිදු කරමි .