සදිසිවාහිනී අපි එක් ආගමික සංස්ථාවකට කොටු නොවී විශ්වයටම පොදු වූ ආධ්‍යාත්මිකත්වය සොයා යාමේ සා-පිපාසා ඇත්තෙමු. විශ්වයේ අපරිමිත ශක්තිය ජීවිතයට සමීප කරගනිමින් සතුට, සැනසුම සපිරි නිරෝගිමත් ජීවිතයක් ගත කරන මග හෙළිපෙහෙළි කරන වීඩියෝ සදිසිවාහිනී යූටියුබ් නාලිකාව තුළ එකමුතු කළෙමු. භෞතිකත්වය මත්තේ හෝ යම් ආගමික සංස්ථාවක දැඩිව එල්බගෙන නොසිට මැද මාවතේ ගමන් කරමින් මේ මොහොතේ ජීවත් වීමේ සැනසුම ලබමු. විශ්වය සමග ඒකාත්මික වන්නට උත්සාහ දරමු! විශ්වයේ රිද්මය හා සුසර වෙමු!
sadisivahini is dedicated to spreading awareness about spirituality, happiness, and health. Let's get together and move from person to presence - and ultimately, to liberation!
Please be aware that all material on this channel is copyright of sadisivahini, and cannot be reused or re-posted without express permission from sadisivahini.