Channel Avatar

Theruma @UCMn4yJDLV2bPWGc5ZOucU1A@youtube.com

24K subscribers - no pronouns :c

📜 බුදු සසුන බැබලෙන හෙළදීපය නැවත ගොඩනැගීමට දිවිහිමියෙන් කැපව


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Theruma
Posted 7 hours ago

ඔබ එයට කැමතිද? මෙම දේශන මාලාව දැමීමට ඉතා වෙහෙසවිය යුතු නිසා මෙසේ post එකක් දමා ඔබේ අදහස විමසන්න සිතුවෙමි! (පොරොන්දු වී සාධාරණ හේතුවක් මත එය කඩ කල අයෙකුට සමාව තිබෙයි)

396 - 189

Theruma
Posted 1 month ago

සූදානම් වන්න දැනගන්න🪔
( එම විඩියෝව : https://youtu.be/muvYhI5dh5Y )

264 - 58

Theruma
Posted 1 month ago

මගහැර නොගන්න💎

104 - 9

Theruma
Posted 1 month ago

අද රාත්‍රී 12 ට පෙර පළමු දේශනය / පළමු කොටස ලබා දෙනවා! (පළමුවන දේශනාවේ ලින්කුව 👉 https://youtu.be/dN_6BJVdCa0?si=fNcD2... )👈

224 - 41

Theruma
Posted 1 month ago

නැගී සිටින්න🐘🌱🌳

238 - 24

Theruma
Posted 6 months ago

දැනගන්න..!!!

444 - 14

Theruma
Posted 1 year ago

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පොහෝ දිනය අදයි

ශාසනික සිදුවීම රැසක් සිදුවූ බිනර පුන් පෝය දා අදයි. 

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් බිනර පුන් පෝය දිනකයි. 

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්. 

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි. 

27 - 0