📜 බුදු සසුන බැබලෙන හෙළදීපය නැවත ගොඩනැගීමට දිවිහිමියෙන් කැපවෙමු. බුදුරජාණන් වහන්සේට ජාතියක් නැත. එමනිසා අපටද ජාතියක් නොමැත.
හෙළයා යනු සැබෑම මිනිසාය. උපතින් කිසිදවසක හෙළයෙකු විය නොහැක. ඔබත් අද සිට හෙළයෙකු වන්න. නිරෝගිමත් දීර්ඝායුෂයක් වේවා!
නමෝ බුද්ධාය!