in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
හොඳම කඨින පින්කම මොකද්ද? | ගිරිබාව මහමෙව්නාව වනසෙනසුනේ කඨින දේශනාව | Ven. Welimada Saddaseela Thero
28 - 0
නමෝ බුද්ධාය ! කාරුණික දැනුම්දීමයි,මා විසින් මීට වසර ගණනාවකට පෙර සහභාගී වූ වැඩසටහනක දී කියන ලද කරුණක් විශේෂ කොට හුවා දක්වමින් එක්තරා දේශපාලන පක්ෂයකට සිත් රිදෙන පරිදි ත් අප ගැන වැරදි චිත්‍රයක් මතු වෙන පරිදිත් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරමින් එය බළල් අතක් ලෙසින් අයුතු ලෙස භාවිතා කරමින් සිටින බව පෙනේ.මෙය මා විසින් කිසිසේත්ම අනුමත නොකරන අතර කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂව හෝ විරෝධීව හෝ මා කිසිදු ප්‍රකාශයක් කිරීමේ අදහසක් නැති අතර රටෙහි යහපතත් සමෘද්ධියත් උදෙසා ජනතාව විසින් සිය ඡන්දය භාවිත කිරීමට සිතා මතා ගනු ලබන තීරණය ඒකාන්තයෙන්ම සමස්ත ජනතාව ගේ ම යහපත පිණිස හේතු වේවා ! යි පතන අතර අලුතින් පත්වන ජනපති තුමා කවරෙකු හෝ වේවා එතුමාට අපගේ සොඳුරු මාතෘභූමිය මේ වැටී ඇති බිහිසුණු අගාධයෙන් ගොඩ ගැනීමේ ශක්තිය ධෛර්යය ලැබේවායි මුළු හදින්ම ආශීර්වාද කරමි.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
432 - 6
නිමල සදහම් ලොවට දන් දෙන ශ්‍රද්ධා කල්‍යාණ මිත්‍රත්වයට වසර 12ක්...🪷☸️
රැස් වු සියලු පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා..!🙏
#ShraddhaTV #12thAnniversary #shraddha #birthday #Mahamevnawa #රූපවාහිනී_කලණ_මිතුරා Shraddha TV
302 - 9
අප භාග්‍යවතුන් වහන්සේට විසිපස් වසරක් උවටැන් කළ, සෙවණැල්ලක් සේ වැඩසිටි, සුපූජනීය අනඳ මහරහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කදම්බය ඇතුළත් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් විරචිත ‘සම්බුදු සුවඳේ පහස ලත් අනඳ මහතෙරණුවෝ ‘ සොඳුරු පොත් වහන්සේ එළිදැක්වීම,
📌 අගෝස්තු 24 සවස 3.00 සිට 5.00 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සම්බුද්ධරාජ මාලිගාවේ දී...
☸️ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන මේ පින්කමේ දී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ සහ පින්වත් පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන අනඳ මහතෙරුන් පිළිබඳ සුමධුර ගුණවැණුමක් ද ඔබට අසන්නට භාග්‍යය උදාවේ.🙏
🔴 සජීව විකාශය ශ්‍රද්ධා රූපවාහිනියෙන් සහ ලක්විරු ගුවන් විදුලියෙන් (සමගාමි විකාශය Shraddha TV Facebook පිටුවෙන් සහ Shraddha TV Live YouTube නාලිකාවෙන්)
#shraddhatv #Mahamevnawa #anandathero #kiribathgodagananandathero #walimadasaddaseelathero #newbook #සම්බුදු_සුවඳේ_පහස_ලත්_අනඳ_මහතෙරණුවෝ #polgahawelamahamevnawa
262 - 0
බණ්ඩාරවෙල ශ්‍රී සත්බුදු මහා විහාරය පුද සත්කාර පිණිස විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සමඟාමීව පවත්වන ධර්ම දේශනය🙏
☸ අද දහවල් 1.00 ට පින්වත් "වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ"ගේ වැඩමවීමෙන්
🔴 සජීව විකාශය ශ්‍රද්ධා රූපවාහිනියෙන් සහ ලක්විරු ගුවන් විදුලියෙන්
#saddaseela_thero #bana #kubalwelamahamewnawa #Bandarawela #mahamevnawa #kubalwela_mahameuna_asapuwa #Mahamevnawa #shraddhatv
165 - 1
බෝ මළු පිරිසිදු කොට සිත පිරිසිදු කරන පින්කම (මිළිඳු නාගසේන කතා වස්තුව) |උයන්දන මහමෙව්නාව භාවනා අසපුව
24 - 0
සරණක් අවැසි අපේ ම මිනිසුන් වෙනුවෙන් | ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා | ශ්‍රද්ධා සමාජ සත්කාර ඒකකය
24 - 0
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99, Dialog TV channel number 27 & Freesat Channel number 22 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Shraddha TV Address – Shraddha Media Network, Hewagama, Kaduwela
Telephone – (+94)112 571 471
Fax – (+94)112 548 400
Email – Info@shraddha.lk
ලක්විරු ගුවන් විදුලිය - (+94) 71 214 8888
ශ්‍රද්ධා ධර්මදාන - (+94)71 437 4904
දායකත්ව ධර්ම දේශනා - (+94)71 232 8887
සමාජ සත්කාර අංශය - (+94)71 437 1522
අධ්‍යාපන ශිෂ්‍යත්ව - (+94)71 232 8883
පිවිතුරු පැන් පූජා - (+94)70 643 2836
ශ්‍රද්ධා අභය දාන - (+94)70 643 2836
ශ්‍රද්ධා වෙබ් අඩවිය - (+94)71 775 47 37