මගේ නම චයිනි Fernando,
බබාලා 3 සමග ගෙවෙන ජීවිතය හරිම අභියෝගාත්මකයි, මවක් බිරිඳක් ලෙස මාගේ වගකීමුත් පුළුවන් පිළිවෙලට ඉටුකරන ගමන් මම කැමති විධියට සරලව ජීවිතය ගතකරන කෙනෙක්.
ඉතාලිය වගේ රටක, මගේ ජීවන රටාව, ඉවුම් පිහුම් කලාව, ගෙවතු වගා කටයුතු වගේම විවිධ මාතෘකා ඔස්සේ මාගේ අත්දැකීම් මේ චැනල් එක හරහා ඔයාලා සමග බෙදාගන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ චැනල් එකට කැමතිනම්, මගේ චැනල් එකට සබ්ස්ක්රබ් කරලා දිගටම මාත් සමග රැඳෙන්න ආරාධනා කරනවා. 🙏💚💐
බොහෝම ස්තුතියි,
මම චයිනි Fernando.
Hi everyone,
Welcome to my channel,
My name is chainy fernando , I am a srilankan who live in Italy 🇮🇹 .
In This channel I will share my life style, cooking tips, home gardening, ideas and lot’s of travel vlogs and everything with my experience with you. If you like my videos please do subscribe.
Thank you 🙏💚💐
Follow me on Facebook
www.facebook.com/profile.php?id=100077092160096
Mommy with niki - chainy fernando
Crfbjdkg