High Definition Standard Definition Theater
Video id : Vx9zD-0sU9E
ImmersiveAmbientModecolor: #cbd4e1 (color 2)
Video Format : (720p) openh264 ( https://github.com/cisco/openh264) mp4a.40.2 | 44100Hz
Audio Format: 140 ( High )
PokeEncryptID: c05995ae01361e1a6db2d3485df494030f7551031d155e5fbf4201124275bf00aaca234b7fa1aa6e4b31c07e4cd0abff
Proxy : cal1.iv.ggtyler.dev - refresh the page to change the proxy location
Date : 1732538671169 - unknown on Apple WebKit
Mystery text : Vng5ekQtMHNVOUUgaSAgbG92ICB1IGNhbDEuaXYuZ2d0eWxlci5kZXY=
143 : true
අසිරිමත් සිදුහත් උපත 🙏🙏 | සුබ වෙසක් මංගල්‍යයක් වේවා! #youtubeshorts #buddha #vesaksrilanka #buddhism
Jump to Connections
0 Views • May 22, 2024 • Click to toggle off description
Metadata And Engagement

Views : 0
Genre: People & Blogs
Uploaded At May 22, 2024 ^^


warning: returnyoutubedislikes may not be accurate, this is just an estiment ehe :3
Rating : 0 (0/0 LTDR)

0% of the users lieked the video!!
0% of the users dislieked the video!!
User score: 0.00- Overwhelmingly Negative

RYD date created : 2024-11-25T12:44:30.7830262Z
See in json
Tags

oh hey i think you lost your tags look how to find one

Connections
Nyo connections found on the description ;_; report an issue lol

4 Comments

Top Comments of this video!! :3

@MaheshikaLakmali-zd6db

2 months ago

Sadu sadu sadu 🙏🙏

1 |

@Storiesworld1245

6 months ago

සිදුහත් උපත අසිරියකි ✨
එදා මහාමායා මහා දේවිය, ප්‍රජාපතිය ඇතුළු පරිවාර සේනා සමඟ කපිලවස්තුවෙන් නික්මුණේ ප්‍රසූතිය සඳහා දෙව්දහ නුවරට ළඟා වීමට.

පසුව අතරමඟ ලුම්බිණි සාල වනයේ දී ඈ ගිමන් හැරීමට තීරණය කළා. පිළිසිඳ ගැනීමෙන් දස මසක් ගත වූ එදින වෙසක් පොහොය දිනයක් වූ එදින ඈ සල් වනයේ සිරි නරඹින් සිටින කල දරු ප්‍රසූතිය සිදු කළ යුතු වූවා.

පසුව සල් ගසක් අත්තක් ඈ අල්ලා ගත් අතර ප්‍රාජාපතී ගෝතමිය ඇතුළු පරිවාර කතුන් වටරෙදි ඇද ඈට රැකවල් සැලසූවා.

පසුව සේද සළුවකින් නික්මුණු මාණික්‍ය රත්නයක් සේ මහාබෝසතුන් මව්කුසෙන් මනු ලොවට නික්මුණහ.

එකෙනෙහිම විශ්වය පුරා මහා ආලෝකයක් පැතිර ගිය අතර තුරු ලතාවන් මහත් ප්‍රබෝධයකින් පිබිදුණා. දෙව්ලෝකවාසීන් නොයෙක් තූර්‍ය නාද කොට පරසතු මාදාරාදි පුෂ්පයෙන් කුමරා වන්දනා කළහ. මව්දේවියගේ පවස සන්සිඳවීනට අහසෙන් උණුසුම් හා සීත දිය දහරා නිකුත් වූවා.

මව් කුසෙන් නික්මුණු කුමරු පොළොවෙන් මතු වූ පියුම් මතින් උතුරු දෙසට සත් පියවර තබා සිංහ නාද කළහ.

3 |

Go To Top