PokeVideoPlayer v23.9-app.js-020924_
0143ab93_videojs8_1563605 licensed under gpl3-or-later
Views : 3,475
Genre: People & Blogs
Uploaded At Jun 24, 2024 ^^
warning: returnyoutubedislikes may not be accurate, this is just an estiment ehe :3
Rating : 4.914 (6/272 LTDR)
97.84% of the users lieked the video!!
2.16% of the users dislieked the video!!
User score: 96.76- Overwhelmingly Positive
RYD date created : 2024-06-26T04:07:08.289053Z
See in json
@Devindhi
4 months ago
Hello Everyone ...
අද Video එකෙන් මම අරගෙන ආවේ Vaseline Petroleum Jelly වල තියෙන ප්රයෝජන කීපයක්
01 Vaseline අපිට Lip Balm එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට තියෙන්නේ වියළි දෙතොලක් නම් ඔයාට Vaseline ගැලපෙනවා.
02 Vaseline හොඳ Under Eye Cream එකක්. Wrinkles Finelines නැති කරන්න Vaseline උදව් වෙනවා. හැමදාම රෑට Vaseline ඇස් යට ගාලා බලන්නකෝ.
03 Vaseline Eye Lash Conditioner එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. Vaseline ගෑවම ඇහි පිල්ලම් ලස්සනට දිගට පේනවා. Mascara ගාන්න ඕනිත් නෑ Vaseline ගානවා නම්.
04 Baby Hair Hide කරන්නත් අපිට Vaseline උදව් වෙනවා. වෙලාවකට Baby Hair කියන්නේ හරිම කරදරයක්නේ. කොච්චර කොණ්ඩෙ පිළිවෙලට පීරුවත් ටික වෙලාවකින් ඇවිස්සෙනවා මේ Baby Hair නිසා. ඉතින් Vaseline වලට පුළුවන් ඒ Baby Hair Hide කරලා තියන්න.
05 ඔයාගෙ Perfume එකේ සුවඳ වැඩි වෙලාවක් තියා ගන්න පුළුවන් Perfume Apply කරන්න කලින් ඔයාගේ Pulse Points වලට Vaseline ටිකක් ගානවා නම්.
Thank You ...
24 |