High Definition Standard Definition Theater
Video id : 7fnOzwtdULo
ImmersiveAmbientModecolor: #bfafa5 (color 2)
Video Format : (720p) openh264 ( https://github.com/cisco/openh264) mp4a.40.2 | 44100Hz
Audio Format: 140 ( High )
PokeEncryptID: e782b79d8a7e817d1f8a0966778709bffc24f770acb89ca39dae5d1c3c62be867c5e05294fb36e5a20e930ba1a39513c
Proxy : cal1.iv.ggtyler.dev - refresh the page to change the proxy location
Date : 1732339502283 - unknown on Apple WebKit
Mystery text : N2ZuT3p3dGRVTG8gaSAgbG92ICB1IGNhbDEuaXYuZ2d0eWxlci5kZXY=
143 : true
10,888 Views • May 4, 2024 • Click to toggle off description
ONAKAMAI LOKU (ඕනෑකමයි ලොකූ) | FM Derana

Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/OnekamaiLoku

♪Spotify: spoti.fi/3UGg24B
♪Apple Music: apple.co/4doJO5u
♪Deezer: bit.ly/3JJbGDy
♪Tik Tok: vt.tiktok.com/ZSFwGgkHn/

✘ Artist-Anjalee Herath
✘ Melody/Music-Nimesh Kulasinghe
✘ Lyrics-Amila Ruwan Nandasena

✘ Director-Shalitha Wickramatunga
✘ DOP-Dinesh Kaluarachchi
✘ AD & Production Manager-Charith Hasantha
✘ Editor & Color Graded-Shain jayan
✘ Logo Art-Induwara Randeepa Wijesuriya

✘Produced by FM derana

✘ Special Thanks-Bandara Wijerathne|Gayan Sandeepa|Sachin Maduranga

✘ LYRICS
නෑකම නෑ ඕනෑකමයි ලොකූ
ඇයි මිනිසුන් හංගාන බිලි කොකූ
මේ ලෝකේ රතු ලේ තමයි උකූ
දෙවියනේ කියන් ඇනලා දෙකක් ටොකූ
ආදරයේ දේවාලෙ දෙවියො මග දමා
බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා
ජීවිතයේ ආයුෂ කෙටියි තමා
හිස් තැන් ළඟින් තියනවා කොමා

ජේසූ බුදුන් අල්ලා දෙවියන් එක පැත්තේ
මිනිසුන් තමයි ආගමට ගහ මරා ගත්තේ
විවිධ වුණත් වැහුවාම හැඩයි එක අත්තේ
පන්සලේ මිසක් දන්සලේ සෙනඟ අඩු නැත්තේ

මගුලට මළගෙට තරඟය පේනා
ලොකුවට පෙන්වන්න තමයි ඕනා
යැව්වට වෙන අය සඳ වෙත යානා
අපි බය එයි කියලයි මහ සෝනා

මේ ලෝකේ හැම දෙනා කළු සුදූ
නෑ කවුරුත් තනිකරම පිරිසිදූ
සැප දුක දෙක හෑමදෙනාටම පොදූ
මාරයා ඇප නැතිවම අහයි නඩූ

ආදරයේ දේවාලෙ දෙවියො මග දමා
බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා
ජීවිතයේ ආයුෂ කෙටියි තමා
හිස් තැන් ළඟින් තියනවා කොමා
Metadata And Engagement

Views : 10,888
Genre: Entertainment
Uploaded At May 4, 2024 ^^


warning: returnyoutubedislikes may not be accurate, this is just an estiment ehe :3
Rating : 4.938 (10/639 LTDR)

98.46% of the users lieked the video!!
1.54% of the users dislieked the video!!
User score: 97.69- Overwhelmingly Positive

RYD date created : 2024-05-04T16:56:30.762966Z
See in json
Tags
Connections
Nyo connections found on the description ;_; report an issue lol

90 Comments

Top Comments of this video!! :3

@NCproducts6327

6 months ago

ඉස්සරහට ලොකු ගමනක් යන්න පුලුවන් සහ බාදක ශක්තියක් කරගත්ත අංජු අක්කා... good luck අක්කේ...... ඔයා වටේ ගොඩක් අය ඉන්නවා බය නොවී ඉස්සරහටම යන්න ඔයාට පුළුවන් ❤️❤️❤️

18 |

@Indra-x7g

3 months ago

❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉i love you d

2 |

@O23p0L

6 months ago

ගායනයෙන් වගේමරංගනයෙනුත්අපිව පිස්සු වට්ටනවාආදරෙයි මැණික❤❤❤❤😂😂😂😂😂

10 |

@gayaniroshika1947

6 months ago

නියමයි❤

17 |

@HashiSadu-u8j

4 months ago

Maru❤❤❤

1 |

@ChanakaMahesh-dw7io

3 months ago

❤❤❤❤❤ 👍👍

1 |

@keerthikumara1486

5 months ago

Ape Anju Manika budu saranai patiyo❤❤😊

1 |

@Sureshkumara-w4s

5 months ago

❤❤❤❤❤❤❤❤😮😮😮

1 |

@ChamothSanki-vz1jd

6 months ago

❤ww ❤hamadama adareyi❤

1 |

@nilanthinilanthi2470

6 months ago

Congratulations 🔥🔥🇰🇼
❤❤❤❤❤

1 |

@සෙව්වන්දිගමගේ-ඪ1හ

6 months ago

දෙරන කියන්නෙ ගොඩක් හොද නාලිකාවක් ගැලපෙන කෙනාට හරි තැන දෙන්න දන්න මිනිස්සුන්ගෙ කැමත්ත අකමැත්ත හොද දේ ⁣නරක දේ තෝරාගන්න දන්න මම කැමති ම නාලිකාව ❤❤❤❤❤❤ මම කැමතිම ගායිකාව අන්ජලී හේරත් ❤❤❤❤

6 |

@rasikalakmali4617

6 months ago

නියමයි

2 |

@arunasugath

6 months ago

Niyamai akke❤❤❤❤❤❤❤❤❤❤❤

2 |

@wasanalakshani9895

6 months ago

අන්ජු මැනික මේ ඇක්සන් එක මරැ❤❤

9 |

@Wijesinghe-x4g

6 months ago

Niyamai akka❤️

1 |

@jdbsilwa-ub4yf

6 months ago

Lassanai...niyamai....supiri.....💖💖💖💖💖💖

1 |

@nilupul190

6 months ago

ටොප්.👍

5 |

@MimeshaSithu

6 months ago

Manikaa......❤❤❤lassanai

1 |

@pramathilaka3472

6 months ago

niyamai niyamai.hrema lassanai.

1 |

Go To Top