No content on this channel :c try Try Looking at shorts maybe lol :p
තෙරුවන් සරණයි !!!
දවසක් එනවා අපි හැමෝටම , තමන්ට තමන් විතරක් ඉතුරු වෙන.. ඒ දවසට තමන්ට තමන් එක්ක සැනසීමෙන් ජීවත් වීමේ කලාව ඉගෙන ගෙන නොතිබුණොත් , එය මේ ජීවිතයේදී ඔබ වඩාත්ම අසරණ උනු දවස වේවි... ඉතින් අපේ මේ උත්සහය, ඔබට ඒ කලාව භුක්තිවිඳීමේ මග පෙන්වා දීමටයි..
ඉතින් , එන්න, අපි ඒ නිවීමේ නිදහස සොයා යන කලාව ඉගෙන ගනිමු..
Dear spiritual beings ,
One day will come that we all will be alone and helpless. If you haven't learnt to be comfortable with yourself , it will be the day that you feel most helpless . So, our attempt is to guide you to learn and enjoy that art.
So, come and let's learn the art of seeking that freedom of extinguishing..
Triple gem blessed you !!!