No content on this channel :c
ඔබට දැන් දන්න නොදන්න හැමදේම හරියටම දන්න සිංහලෙන් ම KNOiT YouTube Channel හරහා දැන ගන්න පුළුවන්.ඉංග්රීසි භාෂාවේ "NO" යනු "නෑ" යන සිංහල අර්ථය දෙයි.ඉංග්රීසි භාෂාවේ "KNOW" යනු "දන්නවා" යන සිංහල අර්ථය දෙයි.එයින් "KNO" අකුරු 3 සෑදී ඇත.එහි තේරුම වන්නේ දන්න නොදන්න හැමදේම යන්නයි.ඉංග්රීසි භාෂාවේ "IT" යනු "එය" යන සිංහල අර්ථය දෙයි.මෙයින් අදහස් වන්නේ දන්න නොදන්න සියළුම දේවල් KNOiT හරහා ඔබට දැන ගන්න පුළුවන්.තවද "IT" යනු "ICT" හි කෙටි යෙදුමයි.එනම් අපේ KNOiT YouTube Channel එකේ තේමාව වන්නෙ ICT - Infomation Technology (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය).මෙවැනි අර්ථකතන රැසක් තව මෙම නම සමග එක් වීමෙන් "KNOiT" යන නමින් Sky Production අපි ඔබට අලුත් අත්දැකීම් රාශියක් ඔබට මෙම YouTube Channel එක ඔස්සෙ ලබා දෙන්නෙමු.