Many in our country have been infected with non communicable diseases. The main reason for this is our eating habits. Just like fast food, foods rich in pigment and flavoring are also at increased risk of contracting cancer. Therefore, our aim is to introduce you to how to make delicious home-made foods that taste good and taste free at the expense of money.thank you.
අපේ රටේ බොහෝ දෙනා අද වන විට බෝ නොවන රෝග වලට ගොදුරු වෙලා තියෙනවා. මෙයට ප්රධානතම හේතුව අපේ ආහාර රටාවේ තියෙන වැරදි. ක්ෂණික ආහාර වගේම,වර්ණක ,රසකාරක අධිකව යෙදූ ආහාර නිසා පිළිකා වැනි රෝග වැළදීමේ අවදානම ඉහළයමින් පවතිනවා. මේ නිසා අපේ අරමුණ මුදල් වැය කරමින් මිලදී ගන්නා රසකාරක යෙදූ ආහාර රසකාරක වලින් තොරව ඉතා රසවත්ව ,ගුණදායිව නිවසේදී ම සකසා ගන්නා ආකාරය ඔබට හදුන්වාදීමයි.බොහොම ස්තුතියි.
#ParaKitchen #පැරාකිචන්
Cantact us : homekitchen64@gmail.com
Facebook page link : www.facebook.com/homekitchen07/
Youtube channel link : bit.ly/2ksGeBo