ආයුබෝවන්🙏මම රෝශිනී💕
මගේ හස්බන්ඩ් ජැපනීස්,මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා💕
ජපානයේ පුද්ගලික ඉංග්රීසි ගුරුවරියක් වගේම භාශා පරිවර්ථක කෙනෙක් 🌸💕
යූටියුබ් එකට මම ඇවිත් තාම මාස හයක් විතරයි.
ඒ නිසා අඩුපාඩු ඇති,සමා වෙන්න.
මගේ ජපන් ජීවිතයේ අත් දැකීම්,ජපානයේ ලස්සන වගේම ජපන් කෑම,ජපන් භාශාව ගැනත් මම දන්න දේවල් මේ චැනලය හරහා ඔයාලට අරන් එන්නම් හොඳේ❤️❤️❤️
මගේ ලස්සන රෝස වත්ත බලන්නත් යමු 🌹
ඉතිං,සකුරා මල් පිපෙන ලස්සන ජපන් රටෙන් ආදරය පිරුනු ලස්සන මතකයන් සමග ඔයාල බලන්න එන්නම් හොඳේ💕💕
Hello, I am Roshini🇱🇰
My husband is Japanese and I have three children💕
I’m a private English teacher and Interpreter in Japan 🌸💕
Through this channel, I would like to bring you the things I know about the beauty of Japan, Japanese food, Japanese language and about my life in Japan ❤️❤️❤️
Also about my beautiful Rose garden 🌹
こんにちは🙏🌹❤️🩷🌹🙏
英語、薔薇栽培、野菜栽培、料理も大好きなスリランカ人妻🇱🇰🙏🌹宜しくお願い致します🌸
🩷❤️薔薇がある生活🌹🌹
#srilankanvlog ❤️#sinhalamom❤️#englishteacher ❤️ #interpreter #roselover ❤️