🌺ජාති නැමති කාන්තාරයේ නිර්වානය නැමැති ක්ෂේම භූමිය කරා පියමනින්න.. එන්න එන්න එන්න ධර්මය දකින්න...🌺
එතෙරෙ වන්නෙත් දුකෙන්
නතර වෙන්නෙ ලොවෙන්
අතර වෙන්නෙ මොහෙන්
දහම ඇත්තෙ සොදෙන්
හැර දමා කම් සැපය
සොය සොයා සැප නිවන
දර දර දම් අනුන
පිරිවරා ලමු සයුර
සම්බුදු දහමෙ රස නිම කො
කෙරුමට නොහැකී...
සනසයි සිත් සතන් මදපවන පරදති...
සුවපත් වේවා සත්වග සිත් දුකින් මිදී...
පැතුමක් හදින් මේ මොහොතේ සැමට දෙමී...
එම ගුනය හිතට ගෙන
අමා දම්සැප තියෙන
සොඳුරු නිවන ම පැතුම
වෙව ඒ සැපයෙහිම සොඳුර
වරද වරදක් ලෙස
දැන නිවැරදිව හික්මෙන
අය දුර්ලභයි ලොව
දහම් ඇසුවත් බොහෝ වෙහෙසව.
එතෙරෙ වන්නෙත් දුකෙන්
නතර වෙන්නෙ ලොවෙන්
අතර වෙන්නෙ මොහෙන්
දහම ඇත්තෙ සොදෙන්
හැර දමා කම් සැපය
සොය සොයා සැප නිවන
දර දර දම් අනුන
පිරිවරා ලමු සයුර