Channel Avatar

හිත හදන මග Hitha Hadana Maga @UCKYHB-rEG28mXJYfcytPa6g@youtube.com

40 subscribers - no pronouns :c

මේ ඔබේ හිත හදන පුහුණුවේ සත්පුරුෂ අඩිතාලමයි


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

හිත හදන මග Hitha Hadana Maga
Posted 3 days ago

🔴 මොන තරම් තනිකමක් දැනුනත් විෂ පිරුණු මිනිසුන් ඇසුරු කිරීමෙන් වළකින්න ☑️

4 - 1

හිත හදන මග Hitha Hadana Maga
Posted 2 weeks ago

🤔 මොන දේ ගැන උනත් ඕනවට වැඩිය හිතුවාම නැති ප්‍රශ්න ඇති වෙනවා.......☑️

6 - 2

හිත හදන මග Hitha Hadana Maga
Posted 4 weeks ago

💙 වෙනස් වන සෘතූන් වලට....වෙනස් වෙමින් මුහුණ දෙන්න.......😃

3 - 2

හිත හදන මග Hitha Hadana Maga
Posted 1 month ago

💙 මැරෙනකං අපි ........මැරෙන තරම් 😔

4 - 0

හිත හදන මග Hitha Hadana Maga
Posted 1 month ago

💙 ඔය නැවුම් බවත් ටික කාලයයි...නිහතමානී වෙන්න.☑️

5 - 4

හිත හදන මග Hitha Hadana Maga
Posted 1 month ago

💙 අතහරින්න බැරි දෙයක් නෑ.සියල්ල අත්හැරෙන දවසක් එන බව වටහාගත් හිතකට......

4 - 2

හිත හදන මග Hitha Hadana Maga
Posted 1 month ago

පණ තිබුණා නම් මේ තමයි චරිත සහතික දෙන්න හොඳම කෙනා...😃

3 - 2

හිත හදන මග Hitha Hadana Maga
Posted 1 month ago

අනිත් අය දියුණු වෙනකොට..
ඉහළට යනකොට..
මිල මුදල් ධනය ලැබෙනකොට..
හොඳට ඉගෙන ගන්නකොට..
හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම්, ඒක තමයි ලොකුම දියුණුව..

ඒ වගේම තමන්ගේ දෙයක් උනත් අනිත් අය පරිහරණය කරනවා දැකලා.. අහිංසකව සතුටු වෙන්න පුළුවන් නම්..ඒකත් ලොකු දියුණුවක්..උඩින් එකයි යටින් එකයි නැතුව..

මායාවෙන් තොරව,තමන්ගේ වාසියම මුල් කරගෙන ඉන්නෙ නැතුව..කැපී පේන්න තිබෙන ආශාව නැතුව..අවංකව ඉන්න පුළුවන් නම්..කොයි තරම් හොඳද..

🙏 *දවසේ පින්බර ඔවදන*🙏

5 - 3

හිත හදන මග Hitha Hadana Maga
Posted 1 month ago

ඉවසීම ප්‍රශ්න වලට විසඳුමක් ද?

4 - 0

හිත හදන මග Hitha Hadana Maga
Posted 1 month ago

මෙහෙම හිතක් ඇතිකරගන්න පුළුවන් නම් ප්‍රශ්න වලට ඉඩක් තියෙයි ද?

3 - 0