අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා...!!!
* ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක විදින්නෙක් නැත. කර්මය කරන කෙනෙකු නොමැති කල කර්මය පල දෙන්නෙ කාටද? ගොනෙකු නොමැති නම් කරත්තය යන්නෙ කවරෙකු පසුපසද?