මෙම නාලිකාව මගින් ඔබේ ප්‍රඥාව අවදි කිරීමට උපකාර වන, ජීවිතයට වැදගත් වන වීඩියෝපට නැරඹීමට හැකිය. ඔබේ සිතට සතුට හා සැනසීමත්, මනසට අවබෝධය හා ප්‍රඥාවත් ලබා දීමට උපකාර වන වීඩියෝපට මෙමගින් විකාශනය කෙරේ. අවබෝධයෙන් ප්‍රඥාව වෙත පිය මනින ඔබට, ඒ සඳහා අත්වැලක් සපයන කල්‍යාණ මිත්‍රයෙකු වීම, මෙම නාලිකාවේ අපේක්ෂාවයි.
ප්‍රඥා උදපාදි Youtube නාලිකාවෙහි විකාශනය වන වීඩියෝ පටයන්හී අන්තර්ගතයන් කොටස් 3කි.
1. ධර්ම දේශනා
2. කාලීන සාකච්ඡා
3. වෙනත් - විවිධ මාතෘකා යටතේ කොටස් වශයෙන් ගෙන එන විශේෂ වැඩසටහන්
සැම හිත සුව පිණිස ධර්මය ලොව පුරා පතුරුවා හැරීමත්, දැනුම, යහපත හා සැනසීම සඳහා ඉවහල් වන දේ පමණක් ඔබ වෙත ඉදිරිපත් කිරීමත් මූලික අරමුණ බවට පත් කරගත් ප්‍රඥා උදපාදි Youtube නාලිකාව, සියළු ලෝ වැසියන්ගේ හුදී ජන පහන් සංවේගය උදෙසා ඔබ වෙත මෙසේ සෙනෙහසින් යුතුව තිළිණ කරමි...
එන්න... නරඹන්න... Like කරන්න... අන් අයටත් නැරඹීමට Shere කරන්න...
ඒ වගේම අමතක නොකර, ප්‍රඥා උදපාදි Youtube නාලිකාව Subscribe කරන්න...
ඔබට ප්‍රඥාව පහළ වෙවා...! සුභ දවසක්...!
නෙරන්ද නුවන් චන්ද්‍රසේකර
Email - neranda.nc86@gmail.com
WhatsApp - 071 222 55 49