කේන්ද්‍රය ඈත් වූ මිනිසුන් යළි කේන්ද්‍රය කරා ගෙන ඒමට දරන උත්සාහයක ආරම්භය. ආදරය ලිංගිකත්වය කෑම බීම ව්‍යායාම ගණිතය කලාව සෞන්දර්ය එකී මෙකී නොකී හැමදේම පිළිබඳව වෙනත්ම කෝණයකින් කෙරෙන කතාබහක්. ඔබ දරන මේ ශරීරය මේ ජීවිතය සුන්දර කර ගැනීම්ට උපදෙස් මාලාවක්. ආධ්‍යාත්මය හඹා යන මිනිසුන්ට කෙරෙන උදව්වක් වගේම මෙතුවක් කල් ආධ්‍යාත්මය ගැන නොසිතූ මිනිසුන් ඒ කරා යොමු කිරීම්ට දරන උත්සාහයක්. ජිවිතයේ සියලුම පැතිකඩවල් ඔස්සේ කතා කරමින් ඒ ඔස්සේ ආධ්‍යාත්මය කරා රැගෙන ඒමට දරන උත්සාහයක්.